Mongo Wholesale

now you can get Exclusive Bulk Prices for whole sale purchases

 

Are you an online retail seller or shop owner looking for high-quality mobile accessories at wholesale prices? Look no further! At Mongo, we specialise in providing top-notch mobile accessories for retailers in Sri Lanka.

With the increasing demand for mobile accessories, it's crucial for retailers to offer a wide range of options to their customers. That's where we come in. Our extensive collection of mobile accessories is designed to cater to the diverse needs and preferences of smartphone users.

Shop එකක හරි Online ( website fb Page එකක, Daraz ikman) වගේ Mobile Accessories විකුනන ඔයාලට දැන් අපෙන් ඉතා අඩු මිලට Products ලබා ගන්න පුලුවන්. 

ඔව් ඉතා අඩු මුදලට ගන්න පුලුවන්. Petta Market එකෙන් විතරක් නෙමෙයි චීනෙන් import කරලා ගෙන්නවටත් වඩා අඩු මුදලට තෝරා ගත් Products අපෙන් ගන්න පුලුවන් දැන්. 

සුපිරි මිලට අමතරව අපෙන් ගන්න විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා. 

  • අපේ සියලුම Products Stock එකට Add කරන්න කලින් QC තත්ව පරික්ෂාවට ලක් කරලා SKU සහ Barcode lables අලවලා තියෙන නිසා වැරදීමකින් තොරව items තෝරා ගන්න සහ ඔයාලට store කරගන්නත් ලේසියි. ඒ වගේම නැවත Re-Order කරනකොට ඉතාම ලේසියෙන් Products තොරාගන්න පුලුවන්.
  • අපගේ Warehouse පරිශ්‍රයට පැමිණ භාණ්ඩ පරික්ෂා කර එවෙලෙම ගන්න පුලුවන් වීම. (Ready to Purchase Stock)
  • ලංකාවේ ඕනෑම තැනකට Courier (Koombiyo delivery) මගින් ගෙන්වා ගත හැකි වීම.
  • හදිස්සි Orders PickMe Flash හරහා එසැනින් ගෙන්වා ගැනීමට හැකි වීම.
  • අපෙගෙ Real time Update වෙන Live Stock එක ඔයාලට ඕන වෙලාවක බලාගන්න පුලුවන් නිසා, ඉතාමත් ලේසියෙන් Orders Plan කරගන්න පුලුවන්.
  • අපේ Catalog එකට අලුතෙන් add වෙන Products වල images/Videos මිලගනන් ඇතුලු සියලු විස්තර Real time බලා ගන්න පුලුවන්.
  • විශේෂම වාසිය තමා ඔයා Online Seller කෙනෙක් නම් ඔයා ගන්න Products එකට අදාල Catalog images, Videos, Real Images ඇතුලු සියලු Materials FREE ලබා දෙනවා.
  • ඒ විතරක් නෙමෙයි, ඔයාගෙ Website එකට Daraz Store එකට සියලු Complete Upload කරලා ලස්සනට පිලිවෙලට List කරලම දෙනවා.
check out our latest PRICE LIST